
මීගමුවේ වානිජ වටිනාකම් සහිත ඉඩම් ගැන මේ දිනවල පෙරේත බැල්ම හෙලා ඇති දේශපාලන පෙරේතයෙක් ගැන වඩාත් විශ්වාස දායක ලෙසින් දැනගන්නට ඇත.මේ පෙරේතයා විසින් පසුගිය දිනවල මිගමුවේ ඉඩකඩම් ගැන දන්නා විශ්‍රාම ගිය නිලධාරින් කැදවා පවසා තිබුනේ මිගමුවේ සියළුම වානිජ වටිනාකම් ඇති ඉඩම් ගැන සම්පුර්ණ විස්තරයක් කඩිනමින් ලබා දෙන ලෙසය.
දැනට වඩාත් විශ්වාසදායක ලෙසින් දැනගන්නට ඇත්තේ මේ පෙරේතයාගේ පළමු බැල්ම මිගමුව නගරය මැද ඇති තැබැරුම්වත්ත දෙසට යොමුව ඇති බවය.
දේශපාලන කොන්දක් නැති කාවින්ද වැනි පතෝල දේශපාලකයන් නිසා මිගමුව තුල දැවැන්ත දුෂණ සිදුකිරිම මේ දේශපාලන පෙරේතයන්ට හැකිව තිබේ