මීගමුවේ වානිජ වටිනාමක් සහිත රජයේ ඉඩම් ගැන තීන්දු ගන්නේ කව්ද ?

0
118

tmp_25651-IMG_20170217_125704666673226මීගමුව තුල ඇති රජයේ ඉඩම් පසුගිය ලංසා පාලනය තුලදි හිතුමනාපේට සිය හිතවතුන්ගේ ඇවැසිතා ඉටුකරගත හැකි අන්දමින් යොදවා තිබුණි.
ඇතැම් ඉඩම් රාජ්‍ය නිලධාරින් මගින්ද විවිධ බදුක්‍රම යටතේ දැන් මීගමුව් ඇතැම් ව්‍යාපාරිකයන්ට භුක්ති විදින්නට ඉඩ කඩ ලැබි ඇත.
මේ පසුබිම යටතේ වානිජ වටිනාමක් සහිත ඉඩම් දැන් මීගමුවේ අැත්තේ ඉතාමත් සිමිත ප්‍රමාණයකි.
ඒවා ගැන කඩිනමින් විධිමත් සැලසුමක් යටතේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සකස් කරගැනිමට යහපාලන බලධාරින් අසමත් වන්නේ නම් විවිධ තැරුව්කරුවන්ගේ ග්‍රහණයට ඒවාද නතුවිම වැලැක්විය නොහැකි වනු ඇත.
දැනටමත් පල්ලි පන්සල් සහ පාසැල් යන ලේබල් යටතේ විවිධ අය මේවා ගැන මාන බලමින් සිටින බව නොරහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here