මීගමුවේ වැල්ලේ හොර තරාදිවලට වැටබදින නීතිය පල්ලිය ක්‍රියාත්මක කරයිද ?

0
116

fish maketපාරිහෝගික අධිකාරිය විසින් මැයි 01 වෙනිදා සිට විශේෂ නිතියක් ප්‍රකාශයට පත්කළේය.ඒ පාරිභෝගිකයන් හට තමන් විසින් මිළට ගන්නා භාණ්ඩයේ නියමිත බරඇතැයි සැකහැර දැනගැනිම සදහා ලයිසන් තාරාදියක් තැබිම අනිවාර්ය කරමිනි.
අප දන්නා තරමින් මීගමුව නගරයේ මහදවාලේ  අනිවාර්යෙන්ම හොරට කිරන තැන ඇත්තේ මීගමුව කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සැලේය. එහි වෙළදුන්ට කිලෝවක් යනු ග්‍රැම් 800 කි.
මේ වෙළද සැල පාලනය වන්නේ පල්ලියෙන් වුවද මේ මහදවල් හොරකම නතර කිරිමට වැල්ලවිදිය පල්ලියේ පියතුමා ප්‍රමුඛ මීසම් කමිටුවට නොහැකි වි ඇත.එනම් මේ හොරකම එසේම කරගෙන යන්නට දැන් පල්ලියද ලයිසන් දි ඇති සේය.
කෙසේ වෙතත් දැන් සෙල්ලන් නැත.තරාදියක් තැබිම අනිවාර්යයකි. එය එසේ නොවන්නේ නම් පාරිහෝගික අධිකාරිය නිතිය ක්‍රියාත්මක කිරිමට බැදි සිටි. නීතිය ඉදිරියේ ලෝගුවද සිවුුරද සරමද කලිසමද සමානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here