මේ නිසාම හැම දිනකම දවල්වන විට පාරක් ගානේ මෙන් කඩවල් වලද පෙට්ටිවල දැමු සහ සුදු කොලවල එතු බත් පාර්සල් අලෙවි වේ.
එහෙත් මේ බොහොමක් එසේ විකිණිමට නොහැකි ඒවා බව දන්නේ කිදෙනෙක්ද ?
මේ සෑම බත්පාර්සලයකට එය සකස් කළ හෝටලයක හෝ අදාල නමක් තිබිය යුතුය.
එපමණක් නොව එය සැකසු වේලාවද එහි අනිවාර්යෙන්ම සදහන් විය යුතුය.
එසේ නැතිනම් එය අලෙවි කිරිමට ඉඩක් නැත්තේමය.
Save