විශේෂයෙන්ම කට්ටුව සහ දළුපත පාසැල් වල මෙසේ දරුවන්ගෙන් මුදල් අයකිරිම සදහා පියවර ගෙන තිබුණි.
මේ අතර නිව්ස්ටඩ් විදුහල පසුගිය දිනක සංවිධානය කර තිබුන පාගමනේදි විවිධ ක්‍රම උපයෝගි කරගෙන දරුවන් ගෙන් මුදල් ගෙන අැත.
මේ සියළු ක්‍රියා සම්බන්ධයෙන් මීගමුවේ අධ්‍යාපන බලධාරින් පියවර ගන්නේ කවදාද???