මීගමුවේ විපක්ෂ නාගරික මන්ත්‍රිලා 4 ක් ආණ්ඩුවට ගැනිමේ සැලැස්මක් ?

0
45

මීගමුවේ එජාප නාගරික මන්ත්‍රිවරුන් 4 දෙනෙකු ආණ්ඩුව ගැනිම සදහා සැලැස්මක් දියත්ව ඇතැයි මීපුර වෙත ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබි ඇත.
මේ කපුකම කිරිමේ වගකිම පැවරි ඇත්තේ කලින් එජාපයේ සිට ආණ්ඩුවට කරණමක් ගැසු නාගරික මන්ත්‍රිවරයෙකු හරහාය,
මේ එක් නාගරික මන්ත්‍රිවරයෙක් සදහා දැනට රු ලක්ෂ 15 ක ලංසුවක් තබාඇතැයිද සැලය.
පසුගිය අයවැයේදි ද මේ නාගරික මන්ත්‍රින් 4 දෙනා අයවැයට විරුද්ධව ජන්දය දිම ප්‍රතික්ෂේප කරමින් ඡන්දය දිමෙන් වැලැකි සිටඇත.
මහනගර සභාව තල මේ නාගරික මන්ත්‍රිවරුන් 4 දෙනා හදුන්වනු ලබන්නේ  ලංසා යූඇන්පී කාරයන් ලෙසය,MC NGB