මීගමුවේ විපක්ෂ නායක කව්ද ??

0
28

මීගමුවේ විපක්ෂ නායකධුරය සදහා මන්ත්‍රිවරුන් අතර විවිධ කථාබහ ඇතිවන්නට පටන් ගෙන ඇතැයි වාර්ථා වේ.
දැනට වැඩ බලන එජාප නාගරික මන්ත්‍රි කැලිසන් ජයකොඩි බලාසිටින්නේ එය ස්ථිර තනතුරක් කරගන්නටය.
මේ අතර මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධාන වැඩකොටසක් ඉටුකරන ලද ගිහාන් මන්ත්‍රිවරයාගේ නමද ඇතමුන් විසින් යෝජනා කරමින් සිටි.
kalision