මීගමුවේ විරෝධතාකරුවන්ට පාර වසාදමන්නට උපදෙස් ලැබුනේ රාජපක්ෂලාගෙන්ද ?

0
48

ආන්නමීගමුවේ විරෝධතාකරුවන් කොළඹ මිගමුව මහමාර්ගය වසාදමන්නට තින්දු කළ අවස්ථාවේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිට ඇත්තේ ඇමති ලංසාලාට අයත් ග්‍රැන්ඩිසා හෝටලයෙදි යැයි සැලය.
විරෝධතාකරුවන් අතරට පැමිණි බස්නාහිර පළාත් සභා මන්ත්‍රින් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර පැමිණ ඇත්තේද ග්‍රැන්ඩිසා හෝටලයේයේ සිට බවද වාර්ථාවේ.
මීගමුව බස්නැවතුම පොළ ඉදිරිපිට පවත්තවන්නට නියමිතව තිබු මේ විරෝධතාවය හදිස්සියේම ගල්කන්ද හංදිය දක්වා කැදවාගෙන යන්නට කටයුතු කර තිබුනේ කාගේ උවනමනාවටදැයි  දැන් පැහැදිලි වෙමින් තිබෙනබව විරෝධතාවට එක්ව සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු මීපුරට පවසා සිටියේය.

Save

Save

Save

Save