මීගමුවේ වෙළද සේවකයන්ට කම්කරු අයිතිවාසිකම් නැත්ද ?

0
71

NGB-city--1024x576මීගමුවේ නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන කම්කරුවන් හට කම්කරු නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා රැසක් පසුගිය කාලය තුල මතුව තිබුණි.
මේ පිළිබද ෆේස් බුක් පණිවිඩයක් තබමින් එක් සේවකයෙකු  මෙසේ සටහන් කොට තිබුණි.
”වැඩකරන ජනතාවගේ දිනය අප වෙනුවෙන් අයිතින් දිනාගන්න ඵක්වෙමු. මැයි 1 දා මීගමුවේ වෙළඳ සේවකයිනි හර්තාලයකට සැරසෙමු.
නිවාඩු දිනයක්වූ මැයි දිනය අප අයිතීන් වෙනුවෙන් පාවිච්චි කරමූ.”

Save