මීගමුවේ සකලාකාර බොරුකාරයන් එක්වි කුරුසයේ අණගැසු සුජිත්ලාට යුක්තිය ඉටුකිරිමට පෙරට එන්න ..

0
143
IMG 20210202 125037
මිගමුවේ පරිපාලන අධිකාරයෙන් යුක්තිය ඉටුනොවුන සුජිත්ලා .
IMG 20210205 184216

වෙරළ ඛාදනය හේතුවෙන් මෝරවලේ තමන් සිටි නිවස අහිමිව ගිය සුජිත්ලා දැනට වසර එකාමාරක් තිස්සේ තැන තැන ලගිමින් සිය දරුව පවුලද සමගින් අන්ත අසරණ තත්වයකට පත්ව සිටි.
සුජිත්ලා ඉල්ලා සිටින්නේ පිනට ඉඩමක නොවේ.
ඒ නිසාම ඔවුන් රාජ්‍ය නිළධාරින් පසුපස හෝ දේශපාලන බළධාරින් පසු පස යායුතද නැත.
මන්ද රජය මේ අයට ඉඩමක් ලබාදිමට බැදි සිටින බැවිනි.
එබැවින් මේ චතාරික සමයේ සජිවි දුක්ප්‍රාප්තියක් තුල ජිවත්වන සුජිත්ලාගේ දරුපවුල වෙනුවෙන් සකලාකාර බොරුකාරයන් එරෙහිව හදවත් ඇති සැම පෙළගැසිය යුතුව තිබේ.


ඒ සුජිත්ලාගේ දරුපවුලේ ඉඩම් අයිතිය වෙනුවෙනි.
එබැවින් මේ පාස්කුව එයට සුදුසුම කාලයයි.
තමන්ගේ ඇස් ඉදිරිපිට දුකට පත් සහෝදරයා ගැන නොබලා පාස්කු සිකුරාදා එනතෙක් සිටි දුක්ප්‍රාප්තිය සමරන්නට කව්රුන් හෝ සිතා සිටිනම් සැබැවින්ම විහිළුවකි.
මේ නිසාම ගමක් එක්ව සුජිත්ලාව දුකට පත්කළ නපුරට එරෙහිව යුක්තිය පතා ජේසු ඉගැන්වු මගගැනිමට පෙරට ආ යුතුව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here