මීගමුවේ සජබ මණ්ඩලය අවුලකද ?

0
123

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මිගමුවේ දැවැන්ත පරාජයක් ලැබු සජබ ය  සිය ආසන සංවිධායකයාට එරෙහිව චෝදනා රැසක් ඉදිරිපත් කරමින් අර්බුදයක් නිර්මාණය කර  තිබුන බව මිගමුවේ දේශපාලන කව අතර පසුගිය දිනවල කථාබහට ලක්වු ප්‍රධාන මාතෘකාවක් වි තිබුණි.

මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය වියදම් කිරිම සදහාවත් ප්‍රමාණවත් මුදලක් ලබාදිමට ආසන සංවිධායකයා කටයුතු නොකල බවට ප්‍රබල චෝදනාවක් ඉදිරිපත් කර තිබුනේ එළඹෙන් පළාත් පාලන මැතිවරණයේදි සජබය විසින් ඉදිරිපත් කිරිමට සිටින ප්‍රබලයෙකු විසින්ම බවද සැලය
ඩබ්ලිව් . එල් ප්‍රනාන්දු
වැල්ලවිදිය