මීගමුවේ සුදේශ් පීරිස් අද ඔලිම්පික් තරගබිමේ..

0
108

කිලෝග්‍රෑම් 62කට අඩු බර පංතියෙන් මෙවර ඔලිම්පික් තරගාවලියේ B කාණ්ඩයෙන් තරගවැදීමට සුදුසුකම් ලැබූ මීගමුවේ සුදේශ් පිරීස් අද දිනයේදී මේ වන විට  තරගබිමට පිවිස සිටියි.B කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන්නේ ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා නොතිබූ ක්‍රීඩකයන් නිසා ඔවුන්ට ඔලිම්පික් පදක්කමක් සදහා මේ  තරගාවලියේදී තරගකිරීමට නොහැකි වුවත් තමන්ගේ පෞද්ගලික දක්ෂතාවයන් ඉහල දමා ගැනීමක් වෙනුවෙන් හෝ තම රටේ අදාල බර පංතියෙන් පවතින වාර්ථාව බිද හෙලීම සදහා මේ තරග අවස්ථාවේදී තරගකල හැකි වෙනවා.

තමන්ගේ පුද්ගලික් දක්ෂතාවයන් වර්ධනය කර ගනිමින් මෙන්ම මේ වන විටක් තමන් සතුව පවතින ශ්‍රීලංකා වාර්ථාව නැවතත් අළුත් කිරීමට සුදේශ්ට හැකියාව ලැබේවායි මීපුර අපි ඔහුට සුභ පතන්නෙමු…

edese