මීගමුවේ සුපිරි හෝටලයක් තුල VIP එන්නත්කරණ වැඩපිළිවෙලක්?

0
152
dayan sameera 1024x914100 1

මීගමුවේ කුප්‍රකට එන්නතකරණය වැඩපිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මකය. එය එහෙම පිටින්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ නගරාධිපති දයාන් ලංසා විසින් මිස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් නොවන බව මේ වන ඉතාමත් පැහැදිලි වෙමින් තිබේ.
එ අනුව අද දිනයේ මිගමුවේ සුපිරි හෝටලයක් තුල සිය සුපිරි හිතවතුන් සදහා එන්නත ලබාදිමට හිගමුවේ කුප්‍රකට දේශපාලන අධිකාරිය විසින් කටයුතු කරමින් සිටින බවට ඉතාමත් විශ්වාසදායක ලෙසින් දැනගන්නට තිබේ.
ලංසා පවුලට ඉතාමත් සමිප ව්‍යාපාරික සබදතා ඇති මෙම හෝටල් හිමිකරුගේ පුද්ගලික කාර්යාල කාමරය තුල මෙම එන්නතකරණ වැඩසටහන ක්‍රියාත්මක බව පැවසේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here