මීට පෙර අප මෙසේ අල්ලස් ගන්නා නිළධාරින් ලෙසින් වැඩියෙන්ම හෙළිකිරිම් සිදු කළේ ඉජිනේරු අංශය සම්බන්ධයෙනි.දැන් එය මහජනයාගේ ජිවිතයේ අත්‍යවශ්‍ය මෙන්ම තිරාණාත්මක අංශයක් වු සෞඛ්‍ය ක්ෂේත්රය කරාද පැතිර ගොස් තිබේ.
මීගමුව MOH මේ ගැන ගන්නා පියවරයන් ගැන අපි අවදියෙන්…..