මීගමුවේ සෞඛ්‍ය සේවකයන් ලංසාගේ ඡන්ද වැඩවල පිස්සු බල්ලා නිදැල්ලේ…???

0
272

පසුගිය දිනක මැතිවරණ කොමසාරිස්වරයා මීගමුව මහනගර සභාවට විශේෂ ලිපියක් එවා තිබුණි.ඒ මීගමුව මහනගර  සභාවේ කම්රුවන් ඡන්ද වැඩ වල යොදවාගෙන තිබිම සම්බන්ධයෙනි.
විශේෂයෙන්ම සෞඛ්‍ය කම්කරුවන් මේ දිනවල සිය නිල රාජකාරිය සේ සලකා හිටපු පළාත් සභා ඇමති නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු වල නියැලෙමින් සිටි.
මේ අතර මීගමුව නිදැල්ලේ හැසිරෙන පිස්සු බල්ලෙකු වෙයි.
පසුගිය දිනවල මේ බල්ලා ගැන සොයා බලන්නට පවා ඉස්පාසුවක් අදාල කම්කරුවන් හට නොතිබුනේ ඔවුන්ගේ මේ දිනවල නිලකාරිය වෙනත් එකක්ව තිබිම නිසාය.

කිර්ති ප්‍රනාන්දු-මහවිදිය