මීගමුවේ හාල්මැස්සන් වාරේ ඉවර වෙන්න ලගයි…

0
335
wp 1667114475117

පහුගිය ටිකේම පොඩි බෝ⁣ට්ටු වලට අහුවෙන්නේ හාල්මැස්සෝ.මොකද මේ හාල්මැස්සන් වාරේ හින්ද.හැබැයි දැන් ඒ කාලේ ඉවර වෙන්න ලගයි කියල තමයි පහුගිය සතියේදි අපි හම්බවුන ධීවරයෝ කිව්ව.

මේ දවස් වල හාල්මැස්සන් කිලෝවක් රුපියල් 400ක් වගේ වෙනව.හැබැයි අහුවෙන හාල්මැස්සන්ගෙන් වැඩිහරියක් දෙන්නේ කරවල වේලන්න.එතකොට ධීවරයන්ට ලැබෙන්නේ කිලොවක රු 250ක් වගේ මුදලක්.වෙනකරන්න දේකුත් නැ මොකද අහුවෙන තරම් හාල්මැස්සන් විකුණන ගන්න වෙන විදියකුත් නැ.

තෙල් සිමාව හින්ද යතුරු පැදිවලින් ඇවිත් මාලු විකුණන්න අරන් යන අයත් අඩුවෙලා.

වැල්ලෙ හාල්මැස්සන් රු 400ක් වුනාට ගමට යද්දි ග්‍රැම් 500 300ක් වෙන්න පුලුවන් .

මේ දවස් වල අහුවෙන හාල්මැස්සන් බලන්න ලස්සනයි ලොකුයි.කනව නම් වැල්ලට එන්න තව ටික දවසයි හාල්මැස්සන් වාරේ..

wp 1667114475142
wp 1667114475159

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here