ඉඩම් ආශ්රිතව ව්යාපාරික කටයුතු නියැලි සිටින මීගමුව මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්රිවරයෙකුගෙන් බස්නාහිර යහපාලන ලොක්කෙකු විශාල අල්ලසක් රැගෙන ඇතැයි වාර්ථාවේ.
ඒ ඉඩමක් කට්ටිකර විකිණිමට යාමේදි එහි ඇතිව තිබුන ගැටළුවක් කඩිනමින් විසදා දිමේ ගාස්තුවක් වශයෙනි.