මීගමුවේ හින්දු බැතිමතුන්ගේ උත්සව

0
75


මේ දිනවල  හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සව කෝවිල් ආශ්‍රය කරගනිමින් පැවැත්වේ.  පසුගිය දිනවල දී  මීගමුවේ කෝවිල් කීපයක තේර් උත්සවූ පැවැත්විය.
අගෝස්තු 01 වනදා වැල්ලවීදියේ සිට තලාදූව කරුමාරි  අම්මන් කෝවිලට බැතිමතියන් පිරිසක් කිරි පෙරහැර ගිය අවස්ථාව  ඡායාරෑපයේ දැක්වේ. 
මීගමුව වැල්ලවීදියේ – කාම්ච්චි අම්මාන් කෝවිලේ පසුගිය 30 වනදා  පළමු වතාවට වාර්ෂික තේර් පැවැත්විණි.

කාමච්චි අම්මාන් කෝවිල - වැල්ලවීදිය
කාමච්චි අම්මාන් කෝවිල - වැල්ලවීදිය

 

කාමච්චි අම්මාන් කෝවිල - වැල්ලවීදිය
කාමච්චි අම්මාන් කෝවිල - වැල්ලවීදිය

ජූලි  මස 08 වනදා සිත්ති විනායගර් කෝවිලේ වාර්ෂිකව පවත්වන තේර් උත්සවය පවත්වන ලදී. ඒ සදහා ප්‍රෙද්ශයේ හින්දු භක්තිකයන් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.

සිත්ති විනායගර් කෝවිලේ තේර් උත්සවය
සිත්ති විනායගර් කෝවිලේ තේර් උත්සවය
සිත්ති විනායගර් කෝවිලේ තේර් උත්සවය
සිත්ති විනායගර් කෝවිලේ තේර් උත්සවය
සිත්ති විනායගර් කෝවිලේ තේර් උත්සවය
සිත්ති විනායගර් කෝවිලේ තේර් උත්සවය

Photo – M.  Z.  Sajhan