මීගමුවේ හොරකල්ලි අල්ලන්න මාධ්‍ය සහය එපාද?

0
143

මීගමුව අද අංක එකේ පතාල නගරයක් ලෙසට පත්ව තිබේ.මේ හොරකල්ලි වලට අදාල තොරතුරු ගැන මහජනයා වෙත දැනුම් දිම සිදුකරනු ලබන්නේ ද මාධ්‍ය විසිනි.
එහෙත් අද දින සවස මීගමුව කුරණ ප්‍රදේශයේ සිදුවු කොල්ලය ගැන වාර්ථා කරන්නට ස්ථානයට එම ගිය මාධ්‍යවේදින්ව පොලිසිය විසින් එලවාගෙන ඇතැයි වාර්ථාවේ .ඔවුන් පරික්ෂණ කටයුතු වලට මාධ්‍යවේදින් නිසා බාධාවන් පැමිණෙන්නේ යැයිද චෝදනා කර ඇත.
මේ හේතුව නිසා අද සිදුව ඇති හොරකමේ සුවිශේෂි ස්වභාවය ගැන ජනතාව දැනුවත් කිරිමට මාධ්‍යට හැකියාවක් ලැබුනේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here