මීගමුවේ ෆොටෝකාරයන්ට හොද තැනක්

0
196

15101130 e3f7f533dd zමීගමුව ජායාරූප ශිල්පීන්ෙග් සංගමයේ  නව  ගොඩනැගිල්ල හෙට පෙරවරුවේ විවෘත  කිරිමට නියමිතය.

මීගමුව පුද්ගලික බස්නැවතුම් පල පිහිටි ඉඩමට යාබදව ඇති ළමා උද්‍යානයේ  නඩත්තු කටයුතු කරගෙන යාම මේ අනුව  පැවරෙන්නේ මෙම සංගමය වෙත වන අතර එකි භූමියේම මෙම කාර්යාලිය ගොඩනැගිල්ලද පිහිටා තිබේ.

ජායාරූප සංගමයකට හිමිකාරිත්වය ලැබෙන ගොඩනැගිල්ලක්  ඇති ලංකාෙව් එකම ජායාරූප සංගමය වනුයේ මීගමුව ජායාරූප ශිල්පින්ගේ සංගමය බව එහි සභාපති ලක්මාල් ප්‍රනාන්දු මහතා
පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here