මීගමුවේ NSB බැංකුවේ උගස් තියපු රත්තරන් බේරනකොට පිත්තල වෙලා.

0
86

මීගමුවේ කඩොල් කැලේ නිවැසියෙක් ශා ජොශප් විදියේ ජාතික ඉතිරිකිරිමේ බැංකුෙව් උගස් තබා තිබුන බ්‍රේස්ලට් එකක් සහ මාලයක් 2013 මැයි 06 වන දින උදේ 10 ට පමණ යළි බේරාගෙන නිවසට විත් බලන විට දැනගන්නට ලැබි ඇත්තේ එහි වු බ්‍රේස්ලට් එක රන් නොවන එකක් බවයි.
පසුව යළිත් එය බැංකුවට ගොස් පැමිණිලි කර තිබුන ද එහි කළමණාකරු මේ සමබන්ධයෙන් කිසිදු වගකිමක් නොගත් බවද සදහන්ය.
පසුව රන් ආභරණ සාප්පුවකට ගොස් විමසා බැලිමේදි දැනගන්නට ලැබි ඇත්ෙත් එය ව්‍යාජ එකක් බවයි.
මෙි පිළිබදව අදාල නිවැසියන් මීගමුව පොලිසියට මෙන්ම කොළඹ ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කර ඇතැයි  වාර්ථාවේ.