මීගමුවේ NSB බැංකුව ලග තියෙන ත්‍රිවිල් පාක් එක ගණුදෙනුකරුවන්ට හිරිහැරයක් ?

0
199

NSBමීගමුව ජාතික ඉතිරි කිරිමේ බැංකුව අසල පිහිටි ත්‍රිරෝද ගාල හේතුවෙන් බැංකුව කරා පැමිණෙන ගණුදෙනුකරුවන්ට හට විවිධ අපහසුතාවලට මුහුණ දිමට සිදුව ඇතැයි වාර්ථා වේ.
අද එහි ගිය එක් ගණුදෙනුකරුවෙකු සිය යතුරු පැදිය එහි නවතා තිබියදි එහි පැමිණ ඇති ත්‍රිරෝද රථ කරුවෙකු මේ ගණුදෙනුකරුට තර්ජනය කර ඇත.
පසුව ඔහු විසින් මේ බව මීගමුව පොලිසියට මෙන්ම බැංකුවේ කළමණාකරු හටද පැමිණිලි කර තිබේ.