මීගමුවේ one way සැලැස්මට පැරණි ව්‍යාපාරිකයෙක්ගේ නෝනා අකමැතිලු ?

0
51

traffic-planමීගමුවේ පැරණි ව්‍යාපාරිකයක්ගේ නෝනා කිව්වලු ඇද්ද ඔයාල ඔය රැස්විම් වලට ගිහින් සාකච්ජා කරල one way එකක් දාගත්ත. දැන් කෝ අපේ කඩේට බිස්නස් …..
එදා ඉදන් මේ ව්‍යාපාරිකයා කල්පනා කරන්නේ තමන්ගේ කඩේට බිස්නස් නැත්තේ one way එක හින්ද කියල .
අයියෝ සල්ලි ….
හෙට ගැලපෙන විදියට මීගමුවේ අද කඩයක් කරන්න බැරිනම් බිස්නස් අඩුවෙනවා .
ඒක ෂුවර් ..
නැතුව මේ one way දැම්ම හින්ද නම් නෙමේ
මේ වගේ පරණ විදියට හිතන කට්ටිය හින්ද මීගමුවට පිළිවෙල ගේන්න හරිම ආමාරුයි
හැබැයි මෙයාල එකක් දැනගන්න ඕනේ ..මෙයාලාම තමයි මිට අවුරුදු ගානකට ඉස්සරවෙලා මීගමුව one way සැලැස්මක් අල්විස් කියන මහත්තයෙක් හදුන්වා දුන්න වෙලාවේ  ඒ කාලේ නගරාධිපතිවෙලා හිටපු නිමල් ලංසා ලවා කඩාකප්පල් කරල දැම්මේ දැන් මල්ලිව අල්ලගෙන ආයෙත් මේක අල කරන්න යනවා

මීගමුවට මුලින් රථවාහන සැලැස්මක් හදුන්වා දිපු මුලස්ථාන පොලිස් පරික්ෂක අල්විස් මහතා
මීගමුවට මුලින් රථවාහන සැලැස්මක් හදුන්වා දිපු මුලස්ථාන පොලිස් පරික්ෂක අල්විස් මහතා

මීගමුවට දැන් පිළිවෙල අවශ්‍යයයි ..ටයි බෙල්ලේ බදින මහත්තුරුන්ට ඒක කරන්න බැරි බව ඔප්පුවෙලා ඉවරයි
එහෙම තියෙන කොට තමයි යන්තම් මේ පොලිසියේ මහත්තුරු එකතුවෙලා ටිකක් පිළිවෙල කරගෙන එන්නේ .,හැබැයි ඒ පිළිවෙල නැතිකරන්න මීගමුවේ ව්‍යාපාරිකයකුගේ නෝනාලට ඉඩ දෙන්න අපි නම් ලෑස්ති නෑ…….
.,ඒ හින්ද මීගමුවට ඇත්තටම ආදරේ තියෙන අය දැන් ඉස්සරහට එන්න ඕනේ…