මීගමුව අධ්‍යාපන කාර්යාලයේ කම්කරුවන් 20 ක් ප්‍රසන්නගේ ඡන්ද වැඩවල ?

0
114

බස්නාහිර පළාත් සභාවේ කම්කරුවන් යනු ප්‍රසන්න රණතුංග මහඇමතිවරයාගේ දාසයන් වැනිය.
මේ බොහොමයක් දෙනාව ඔහු විසින් පත්කර ඇත්තේ නීතියට පිටින් වන ඔහුගේ වැඩ ක්‍රියාත්මක කර ගැනිම සදහාය.
ඒ අනුව පැවැති සෑම මැතිවරණයකදිම මෙසේ කම්කරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදවිම මහඇමතිට අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ඔහුට පමණක් ලබාදි ඇති විශේෂ වරයක් සේ සලකා කිසිදු හිරිකිතයකින් තොරව අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝණය කරනු ලබයි.
මෙවර ඔහු මීගමුවේ අධ්‍යාපන කාර්යාලයෙන් පමණක් කම්කරුවන් 20 ක් මැතිවරණ කටයුතු වල යොදාවා ගෙන ඇතැයි වාර්ථා වේ.prasanna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here