මීගමුව අල් හිලාල් විද්‍යාලයට නියෝජ්‍ය විදුහල්පතිවරු තිදෙනෙක් පත් කෙරේ

0
364

29

මීගමුව අල් හිලාල් මධ්‍ය මහා විද්‍යාලයට නියෝජ්‍ය විදුහල්පතිවරුන් තිදෙනෙකු අද (03/05/2024) නිල වශයෙන් පත් කර ඇත.අල් හිලාල් විද්‍යාලයේ විදුහල්පති අල්හාජ් සහීර් මහතාගේ ප්‍රධානත්වයෙන් එච පාසල් පරිශ්‍රයේදී පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කරන තිබිණි. එම නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන්නේ රිස්වාන් මහතා, රිනුසා මහත්මිය සහ තන්හීර් මහතාය. මේ උත්සවය සඳහා පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්, පාසල් සංවර්ධන කමිටු සාමාජිකයන් කිහිප දෙනෙක් සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් කිහිප දෙනෙක් ද සහභාගි වී සිටිනු දැකගත හැකි විය.28

ඡායාරූප – පුරවැසි මාධ්‍යවේදී –  M.S.S මුනීර් විසිනි

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here