මීගමුව අසරප්පා පාරේ චණ්ඩි ගැන පොලිසිය නිහඩ ඇයි ?????

0
117
2011 අගොස්තු මස 25 වනදා මීගමුවේ අන්සාර් හෝටලයේ සේවකයන්ගේ පහරදිමකට ලක්වු ජිසස්
2011 අගොස්තු මස 25 වනදා මීගමුවේ  අන්සාර්  හෝටලයේ සේවකයන්ගේ පහරදිමකට ලක්වු ජිසස්
2011 අගොස්තු මස 25 වනදා මීගමුවේ අන්සාර් හෝටලයේ සේවකයන්ගේ පහරදිමකට ලක්වු ජිසස්

පසුගිය සති 2 ක ඇතුලත මිගමුව අසරප්පා පාරේ පවුල් දෙකකට විවිධ හිරිහැර සහ පහරදිම් කරන්නට මුල් වු මැර කණ්ඩායමක් ගැන වාර්ථා වේ.මින් එක් අවස්ථාවකදි මේ මැරයන්ගේ පහරදිමකට ලක්ව ඇත්තේ හිස් කබලේ කොටසක්ද නැති රෝගි තරුණයෙකු වෙතය.
මේ පහරදිම පිළිබදව මිගමුව පොලිසියට පැමිණිලි කර තිබුණද සති දෙකක් යන තුරුත් මේ මැරයන්ව අත්අඩංගුවට ගෙන නැති බව වාර්ථා වේ.
මේ නිසාවෙන් යුක්තිය පතා ඉහල තැන්වල පිළිසරණ පතන්නට විපතට පත්වු මේ පවුල් වලට දැන් සිදුව ඇත.