මීගමුව ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෝ කලබල වෙති.පනින්නේ කව්දැයි සොයති.

0
36

මුළු මීගමුව සිය අණසකට යටත් කරගෙන සිටි මීගමුවේ ආණ්ඩු පක්ෂ දේශපාලකයන් දැන් රැ්ස්දහරා කෙමෙන් වියැෙකන්නට පටන් ගෙන ඇති සෙයකි.
මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවට එකදු විපක්ෂ මන්ත්‍රිවරයෙකු හෝ අඩුම තරමින් එජාප සාමාජිකයන් පිරිසක් හෝ වේදිකාගත කරන්නට නොහැකිවිම නිසා මේ අය මහත්සේ කණසල්ලට පත්ව සිටිති.එමෙන්ම අද දිනය තුල ඔවුන් මහත්සේ කලබලයට පත්ව සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත් කරන්නට යන්නට නියමිතව ඇතැයි යන අය ගැන විමසිලිමත් වන්නටය.
වටේටම දුරකථන ඇමතුම් දෙමින් ඒ මෙහෙයුම දැන් ක්‍රියාත්මකය.nimal L