මීගමුව ආර්පිකෝ සුපර් සෙන්ටර් වෙතින් නව වසරට නවාංග රැසක්

0
640

avriwatha girl

වැඩි වටිනාකමක් සහිත භාන්ඩ මිළදී ගැනීමේදී ලක්ෂ ගණනක් වටිනා සෝපා සෙට්,සොනික්  ටීවී,විදුලි උපකරණ දිනාගැනීමට අවස්ථාව සලසා ඇත. අලුත් අවුරැද්ද සදහා සිංහල කැවිලි පෙවිලි මිලට ගැනීමට හා ඒවා සාදන අන්දම සජීවීව දැනගැනීමටත් එලෙසම නව අවුරුදු සිරිත් විරිත් දිනා ගැනීමටත් මීගමුව ආර්පිකෝ සුපර් සෙන්ටර් හි අවස්ථාව සලසා ඇත.රබන් වැයීමේ අවස්ථා දැකබලා ගැනීමටත්  පෙර කල ශ්‍රී ලංකාවේ ධාන්‍ය වර්ග ගබඩා කළ වී බිස්සක ආකෘතියක් ද මෙහි නිර්මාණය කර ඇත. මේ සියලු අත්දැකීම් සමග  තෝරාගත් භාන්ඩ 2000 කට විශාල වට්ටම් සමගින් මෙවර නව අවුරුදු අසිරිය විද ගන්නට මීගමුව ආර්පිකෝ සුපර් සෙන්ටර් වෙත පිය නගන්න.

P1140935

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here