මීගමුවේ ආවේ මරියා පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට් රෝගියෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.මේ හේතුව නිසාවෙන් මේ වන විට රෝහල වසා දමා ඇතැයි වාර්ථා වේ.වාර්තා වන අන්දමට මෙම ආසාදිත රෝගියා කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අයෙකි.මේ අනුව මිගමුව ප්‍රදේශය තුල ආසාදිතයන් 06 දෙනෙකු දැනට වාර්තා වී ඇති අතර ඉන් හතරදෙනෙකු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අය වෙති.