මීගමුව කලාපීය ටෙනිස් තරගාවලියේදී සා. ජෝශප් විද්‍යාලට ජයග‍්‍රහණ

0
47

sports

පසුගිය සැප්තැම්බර් 10 , 11 සහ 22 යන දිනයන් හී මීගමුව කඩොල්කැලේ ටෙනිස් කී‍්‍රඩිංගනයේදී පැවැත් වූ මීගමුව කලාපීය ටෙනිස් තර`ගාවලියෙන් සාන්ත ජෝශප් විiාලයේ මීගමු ශාඛාව විශිෂ්ඨ ජයග‍්‍රහන ලබා ගෙන ඇත.
එහිදී වයස අවුරුදු 08 න් පහල බාලිකා ශූරතාවය ද , වයස අවුරුදු 08 න් පහල බාලක අනු ශූරතාවය ද, වයස අවුරුදු 07 න් පහල බාලක අනු ශූරතාවය ද , වයස අවුරුදු 09 න් පහල බාලක අනු ශූරතාවය සහ වයස අවුරුදු 07 න් පහල බාලිකා තෙවන ස්ථානයද සාන්ත ජෝශප් විiාලයේ මීගමු ශාඛාව විසින් හිමි කර ගෙන තිබේ.

ඡායා -සුසිල් පිටිපන