මීගමුව කොට්ඨාශ පාසල් ක්‍රීඩා තරග

0
88

මාර්තු මස 09 වනදා මීගමුව කොට්ඨාශ මළල ක්‍රීඩා තරග මීගමුව මාරිස්ටෙල්ලා ක්‍රීඩාංගනයේදී පැවැත්විය. එහිදී සමස්ත ශූරතාවය පිරිමි මාරිස්ටෙල්ලා විදුහලටත්, සමස්ත කාන්තා ශුරතාවය නිව්ස්ටඩ් බාලිකාවටත්, හිමි විය. මෙම අවස්ථාවට මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සහ විදුහල්පතිවරුන් හා කොට්ටාශයේ ගුරුවරුන්
724 සහභාගී වූහ.

 

 

 

 

 

 

 

92114

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායා -එම්.ඉෂෙඩ්.සාජහාන්

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here