මීගමුව ජනයාගේ බදුමුදලින් ලක්ෂ 70 කට නාගරික කොමසාරිස්ට අළුත් නිල නිවසක් ?

0
41

NGB MC newමීගමුව බදුගෙවන ජනයාගේ මුදලින් ලක්ෂ 70ක් වැය කොට නාගරික කොමසාරිස්වරයා සදහා නිළනිවසක් ඉදිකිරිමට යන බව වාර්ථා වේ.
නාගරික කොමසාරිස් නිළ නිවසක් තැනිම සදහා බදු ගෙවන ජනයාෙග් මුදලින් ලක්ෂ 70 ක් වෙන්වන්නේ නගරය තුල අත්‍යවශ්‍ය ප්‍රශ්ණ රැසක් විසදාලිමට අවැසිව තිබියදි යැයි පිටිපන ප්‍රදේශයේ බදුගෙවන වැසියෙකු මීපුර අමතා කියා සිටියේය.
ඔහු මෙහිදි අවධාරනය කර සිටියේ තලාහේන පේරුවේ මාතෘ නිවස මේ අතර ප්‍රධාන තැනක් ගන්නා බවය.