මීගමුව ජයගත් එජාප අපේක්ෂකයෝ අද කාර්දිනල් හිමි හමුවෙති !

0
54

bishop hoseමීගමුවේ කොට්ටාශ 29 න් 19 ක්ම ජයගනමින් සමස්ත භුගෝලිය ප්‍රදේශයයෙන් තුනෙන් දෙකක ජයතහවුරු කළ එජාප අපේක්කයෝ අද කොළඹ අගරදගුරු මැදුරේදි කාරිදිනල් මැල්කම් හිමි හමුවි තිබේ.
නගරය විනාශය කරා ගෙන මත්කුඩු ජවාරම ගැනත් ඒවා පිටුපස සිටින සැම ගැනත් මෙහිද කාර්දිනල් හිමිව දැනුවත් කිරිමට පියවර ගෙන තිබුණ බවද වාර්ථාවේ.bishop house
මීගමුව් මත්කඩු ජාවාරම පාලනය කිරිම සදහා කොළඹින් හෝ සහය ගෙන එය මර්ධනය කිරිමට පියවර ගත යුතු බවද කාර්දිනල් හිමි මෙහිදි පවසා ඇත.
එමෙන්ම මීගමුව සංවර්ධනය ගැනද මතුපිට කාණුඇතුල තවත් බොහෝ දැ පිළිබදව මෙහිදි සාකච්ජා කොට ඇතැයි අප කළ විමසුකට පිළිතුරු දෙමින් පෙරියමුල්ල කොට්ටාශය ජයගත් ගිහාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
පසුගිය 25 වෙනිදා මීගමුවේ පැවැති මත්කුඩු විරෝධි රැළියේදි මීගමුව ජයගත් සියළුම අපෙක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් එක්ව සිටියේ එජාපය පමණි.
මීගමුවේ මත්කුඩු මාෆියාව සහමුලින්ම තුරන් කිරිමට කැපවෙන බව කතෝලික පල්ලියට සහ මීගමුවේ ජනතාවට ලබාදුන් නිසි ප්‍රතිඥාාවක්ම විය.
පොදු පෙරමුණ නියෝජනය කරමින් පැමිණ සිටියේ එක අපෙක්ෂකයෙකු පමණි.