මීගමුව ඩිපෝ ලොක්කන්ගේ ඩබල් ගේම්??

0
54

ctb copyමීගමුව කොළඹ අධිවේගි මගේ එක් ගමන් වාරයක් සදහා රු 75 ක මුදලක් අය කිරිමට මීගමුවේ ඩිපෝ ලොක්කෝ  ඊයේ තින්දු කර තිබුණි.ඒ  ඩි. ඇස් ගුණසේකර බස් මුදලාලිට පාඩමක් උගන්වනු පිණිස යැයි ඩිපෝවේ ඇතුළු බොහෝ දෙනෙකු ඊෙය් සිතන්නට විය.
එහෙත් අද සිදුව ඇත්ෙත් ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.මීට කලින් රු 125 ක මුදලකට අධිවේගි මගේ කොළඹ දිවු ඩි.ඇස් ගුණසේකර මුදලාලිගේ බස් අද ඉදන් දුවන්නේ රු 150 ගාණේය.
මගියාව රු 75 කට අධිවේගි මගේ ගෙනයන්නම් කි මීගමුව ඩිපෝව අද ඉදන් යළිත් දුවන්නේ රු 150 ක ගානේය.
මීගමුෙව් ඩිෙපා් ලොක්කන්ගේ සටන  දැන් අවසන්ය.පාවා දුන්නේ මගියාවය.