එහෙත් අද සිදුව ඇත්ෙත් ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.මීට කලින් රු 125 ක මුදලකට අධිවේගි මගේ කොළඹ දිවු ඩි.ඇස් ගුණසේකර මුදලාලිගේ බස් අද ඉදන් දුවන්නේ රු 150 ගාණේය.
මගියාව රු 75 කට අධිවේගි මගේ ගෙනයන්නම් කි මීගමුව ඩිපෝව අද ඉදන් යළිත් දුවන්නේ රු 150 ක ගානේය.
මීගමුෙව් ඩිෙපා් ලොක්කන්ගේ සටන දැන් අවසන්ය.පාවා දුන්නේ මගියාවය.