මීගමුව ඩිපෝ සේවකයන් තවමත් වැඩ වර්ජනයේ

0
124

DSC02514new

මිගමුව ඩිපෝ වේ හිග වැටුප්  නොලැබුණ බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සහ
කාර්මික නිලධාරීන් ජුනි 26 වනදා  සවස නැවතත් වැඩ වර්ජනයක් ආරම්භ කලේය.  මේ වන විටත් වැඩ වර්ජනයේ නිරත වන ඔවුන්  සියලුම ධාවනයන් නවතා ඇති අතර  එම සේවකයන් මේ වනවිට මීගමුව ඩිපෝ වේ පිටත රැදී සිටියි. මාස දෙකක පමණ හිග වැටුප්
තමන්ට ලැබීමට නියමිතව ඇති බැවින් ඔවුන් මෙලෙස සේවය අත්හිටුවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here