මිගමුව ඩිපෝ වේ හිග වැටුප් නොලැබුණ බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සහ
කාර්මික නිලධාරීන් ජුනි 26 වනදා සවස නැවතත් වැඩ වර්ජනයක් ආරම්භ කලේය. මේ වන විටත් වැඩ වර්ජනයේ නිරත වන ඔවුන් සියලුම ධාවනයන් නවතා ඇති අතර එම සේවකයන් මේ වනවිට මීගමුව ඩිපෝ වේ පිටත රැදී සිටියි. මාස දෙකක පමණ හිග වැටුප්
තමන්ට ලැබීමට නියමිතව ඇති බැවින් ඔවුන් මෙලෙස සේවය අත්හිටුවා ඇත.