මීගමුව තලාහේන ප්‍රදේශයේ සිදුකළ PCR පරික්ෂණ 50 ක ප්‍රථිපල නිකුත් වේ.

0
75

PCRමීගමුව පිටිපන තලාහේන ප්‍රදේශයේ පසුගියදා සිදුකරන ලද අහඹු PCR පරික්ෂණ 50 ක ප්‍රථිපල මේ වෙන විට නිකුත්ව ඇති අතර ඒ කිසිවෙකුටවත් කොරෝනා වෛරසය ආසාදිනය වි නොමැති බව වාර්ථා වේ.
මේ අතර මිගමුවේ ප්‍රදේශ කිපයකදිම සිදුකර ඇති PCR පරික්ෂණ රැසක ප්‍රථිපල ලැබිමට නියමිතය තිබේ