මීගමුව තිල්ලන්දුව ප්‍රදේශයෙනුත් කොරෝනා ආසාදිතයෙක් ?????

0
83

corona-web4-825x412මීගමුව තිල්ලන්දුව ප්‍රදේශයේ ගරාජයක අයෙකුටත් කොරෝනා වැළදි ඇතැයි වාර්ථා වේ.උණ රෝග ලක්ෂණ සහිතව ඔහු පසුගියදා මිගමුව රෝහලට ඇතුලත්ව තිබුණ අතර ඊයේ සවස් වන දැනගැනිමට ලැබුනේ ඔහුගේ PCR  පරික්ෂණ වාර්ථතාවට අනුව ඔහුට කොරෝනා ආසාදිතව ඇති බවය.
උණ රෝගය හේතුවෙන් මිගමුව රෝහලට ගිය අදාල පුද්ගලයාව නේවාසික ප්‍රතිකාර සදහා යොමුකර ඇත්තේ බ්‍රැන්ඩික්ස් රෝගින්ද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනාදැයි සැක රෝගින් සිටි වාට්ටුවේ බව කියැවේ
මෙසේ කොරෝනා ආසාදිතවු රෝගියාගේ පුතා මීගමු පීසා හට් හි සේවය කරන බවද වාර්ථාවේ.
මේ අනුව පෙනි යන්නේ කොරෝනා රැල්ල කෙමෙන් මිගමුව කරාද පැමිණෙමින් ඇති බවය.
කොරෝනා වලින් පවා ගොඩයන්නට බලාගෙන සිටින දේශපාලන අධිකාරියක් හමුවේ මිගමුවේ ජනතාවට සිදුව ඇත්තේ තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසාගැනිමටය.
මිගමු නගරාධිපති දයාන් ලංසා  පසුගිය සමයේ කොරෝනා වලට මුවාවි සිය සහෝදරයාගේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට අතදිගහැර මහජන බදු මුදල් වැය කිරිම බරපතල චෝදනාවක්ද එල්ලල වි තිබුණි