මීගමුව දාල යන්න බැරුව කොමසාරිස්තුමාගේ කාමරේ ඉන්න නෝනා කව්ද ?

0
50

NGB MC newඕනෑම රජයේ සේවකයෙකු වසර 5න් 5ට සේවා ස්ථාන මාරුවක් ලබනු ඇත.එහෙත් වාර්තා වන අන්දමට මිගමුව මහනගරසභාවේ නාගරික කොමසාරිස්වරයාගේ කාමරයේ සේවයේ නියුතුව සිටින සේවිකාවකට ස්ථාන මාරුවක් සදහා අදාල දැනුම් දිම් දැනට සති 2කට පමණ ඉහත සිට ලබාදි තිබුනද ඇය තවමත් එයට අනුව කටයුතු කර නැතැයි වාර්තාවේ .ඇය මිගමුව මහනගර සභාව තුල වසර 17තිස්සේ සේවය කරනු ලබන සේවිකාවක් බවද කියැවේ.

 

Save