මීගමුව දූවේ මංසන්ද්ධියේ පිහිටා ඇති විජය ෆැෂන්ස් නම් වු ඇගලුම් කම්හල එහෙම පිටින්ම කම්කරු නීති උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන බව වාර්තාවේ .පෙ.ව8.00සිට ප.ව දක්වා සේවාමුරය ක්‍රියාත්මකය.අතිකාල දීමනා නැත.අර්ථ සාධකද ඇතුළු කිසිදු නිත්‍යානුකූල ගෙවිම් කිසිවක් සිදුනොවේ.අඩුම තරමේ පඩිපතක් (pay sheet)හෝ මේ සේවක සේවිකාවන්ට නොලැබේ.වසර කීපයක් සේවය කොට අස්වි ගිය සේවිකාවන්ටද ගෙවා ඇත්තේ සොච්චම් මුදලකි.එය කිසිදු පදනමකට අනුවනොවේ.හිතුමතේය.
Save