මීගමුව නගරයේ දේපල කොල්ල කෑ කල්ලියත් එක්ක එකට කන,බොන ,එජාප මන්ත්‍රිලා ගැන රොයිස් කියයි !

0
70

රොයිස් විජිතමීගමුව නගරයේ පොදු දේපල කොල්ල කෑ කල්ලියත් සමගින් එකට කන බොන ගණිකාවෝ පස්සේ යන එජාප මන්ත්‍රිලා ගැන ඉදිරියේදි තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත කියයි.
ඔහු මේ ප්‍රකාශ කලේ මීපුර වෙබ් අඩවිය හා විශේෂ විඩියෝ සාකච්ජාවකට එක්වෙමිනි.
ඔහු තවදුරටත් කියා සිටියේ මීගමුව නගරය මේ විනාශයෙන් ගලවා ගැනිම සදහා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි එජාප නගරාධිපතිවරයෙක් සහිත නගරසභාවක් පත්කරගැනිම අනිවාර්යෙන්ම සිදුකරන බව ඔහු සදහන් කර සිටියේය.