මීගමුව නගරයේ one way එකට එරෙහිව පෙත්සම් ගහන ව්‍යාපාරිකයෝ කව්ද ?

0
50

traffic-planමීගමුව ඉතිහාසයේ පළමු වරට දිර්ඝතම කාලයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින තනි අතට දිවෙන මංතිරුව ( one way ) වැඩසටහනට දැන් මාස 14 ක් සපුරා තිබේ.
ඒ පිළිබදව මහජනයා තුල ඇත්තේ මහත් වු ප්‍රසාදයකි.
තතු එසේව තිබියදි මීගමුව නගරයේ ව්‍යාපාරිකයන් කිපදෙනෙකු එක්ව මෙයට එරෙහිව පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි සැලය.
මීගමුව තුල වාහන ගමනාගමනය කිසියම් විධිමත් සැලැස්මක් තුල ගොඩනැගෙමින් තිබියදි එයට එරෙහිවන්නෝ නුතනත්වයට එරෙහිවන්නන් මිස අන්කිසිවෙකුත් නොවේ .