මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර දැන් සිටින්නේ අවුලකය. ඔහු ක්රියාකාරිත්වයෙන් පසුගිය කාලය පුරාම පෙනි සිටියේ මෛත්රි පිලේ අයෙකු ලෙසිනි.
මේ නිසාම ඔහුගේ පුර්ණ ආශිර්වාදය මෙවර සුදර්ශණි ප්රනාන්දුපුල්ලේ මැතිණිය වෙත පිරිනමා ඇත.
එහෙත් ඔහුගේ දේශපාලන ගුරුවරයා යැයි වරක් ඔහු විසින් පැවසු නිමල් ලංසාද දැන් සුදර්ශණිට එරෙහිව මැතිවරණ සටනට බැස ඇත.
දැන් ජයවීරට සිදුවන්නේ කුමක්ද ?
ඔහු ගන්නේ කාගේ පැත්තද ?