මීගමුව නගරාධිපතිගේ සිහින අයවැය ගැන රොයිස් කථා කරයි ( විඩියෝ )

0
62

රොයිස්මීගමුවේ අයවැය සකස් කර ඇති ආකාරය යථාර්වාදි නොවන බව කරුණු සහිතව විපක්ෂ නායක රොයිස් විජිත  විසින් පෙන්වා  දි තිබේ.
ඔහු මතු කර සිටින්නේ  ගණකාධිකාරිවරිය විසින් වසංගත තත්වයක් නොපැවැති සමයක දත්ත පදනම් කොට සකසා ඇති මේ අයවැය සැබැවින්ම  වසංගතයකට රට මුහුණ දි ඇති පසුබිමකට ගැලපෙන්නේ කෙසේ ද යනුවෙනි.
අයවැය විවාදය පැවැති දිනයේදිද විපක්ෂ නායක රොයිස් විජිත විසින් මිගමුව මහනගර සභාවේ දැනඋගත් නිළධාරින් සිටිය යුත්තේ දේශපාලකයන්  රැකගැනිමට නොවන බවද අවධාරණය කර සිටි