කෙසේ වෙතත් අද උසාවිය ට ඉදිරිපත් කෙරුණ නගරාධිපතිවරයාට රුපියල් 10000 ක මුදල් ඇප මත නිදහස් කර ඇතැයි වාර්ථා වේ.
රජකාරියට බාධා කිරිම ඇතුළු කරුණු 3 ක් යටතේ නගරාධිපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුන අතර මෙම නඩුව කැදවු අවස්ථාවේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වු මීගමුව පොලිස් අධිකාරිවරයා ඉල්ලා තිබුනේ දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
නගරාධිපතිවරයා වෙනුවෙන් පක්ෂ විපක්ෂ නිතිඥයන් සියළු දෙනාම පෙනි සිට ඇතැයි අපගේ උසාවි ආරංචි මාර්ග සදහන් කරයි.