මීගමුව නගරාධිපති අනුග්‍රහයෙන් පැවති දළුපත සංගීතෙට පැමිණි අයෙකුටත් කොරෝනා …..

0
118

FB_IMG_1602331556718පසුගිය ඔක්තෝබර් 03 වෙනිදා මීගමුව දළුපත බදුවත්තේ පැවැති සංගිත සංදර්ශන සහභාගිවු බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා ආසාදිතැයි වාර්තා වේ.
මේ හේතුව නිසා මිගමුව නගර සභාව විසින් දළුපත කට්ටුව ප්‍රදේශයේ මෙම සංදර්ශණය නැරඹිමට පැමිණ අයට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දන්වා තිබුනේ නිවෙස්වල සිටම නිරෝධායනය ලක්වන ලෙසය.
මෙම සංගිත සංදර්ශණය මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ ආශිර්වාදයෙන් පැවති බවට බැනර්ද මේ සංගිත සංදර්ශනය වෙනුවෙන් වු ප්‍රචාරක බැනර්වල සටහන්ව තිබුණි.
නගරාධිපති දයාන් ලංසාගේ උපන් දිනය යෙදි තිබුනේ කොරොනා දෙවන රැල්ල ඇරඹි ඔක් 04 වෙනිදාටය