මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහින්දට බෑ කියයි ?

0
18

NGB mayorහිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රැස්විමට 1400 කට ආසන්න පුංචි මන්ත්‍රිවරුන් සහභාගිව සිටි බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණද මේ බොහොමයක් මන්ත්‍රිවරුන් දැනට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නියෝජනය කරන්ෙනා් වෙති.
මහින්ද පිළට යනවාද නැද්ද යන මේ අවස්ථාවේ තිරාණාත්මක වි ඇත්තේ දැනට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන නියෝජනය කරනු ලබන අයටය.
මේ අනුව මීගමුව නගරසභාවේ නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා මහින්දට හා කියන පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්විමට සහභාගිව නැතැයි වාර්ථා වේ.