මීගමුව නගරාධිපති නිල රථයෙන් කල්පිටිෙය් ජන්ද වැඩවල….

0
115

ANTON  jAYAWEERAමීගමුව නගර සභාව මේ දිනවල වැඩ කරන්නේ කල්පිටිෙය් බදු ගෙවන ජනතාව  හටය. හේතුව වන්නේ පළාත් සභා ඇමති නිමල් ලංසා වෙත මැතිවරණ වෙනුවෙන් භාරවි ඇත්තේ කල්පිටිය විම නිසාය.
පසුගිය සෙනසුරාදා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුවන් පඩිපිටම කල්පිටි ගොස් තිබුණි.
අද නගරාධිපතිවරයා සිය නිල කැබ් රථයෙන් කල්පිටි ගොස් සිටි…
තමන් වැඩකරන්නේ දෙවියන්ට එකඟව යැයි නිතර කියන නගරාධිපති දෙවියන්ටත් වඩා මේ දිනවල  නිමල් ලංසාට බය බව නම් කාටත් පැහැදිලිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here