නගර සභාව ඇතුලේ මේ ගැන යන ප්රසිද්ධ කට කථාව තමයි ලක්ෂ 83 ක කොමිස් මුදලක් මේ ටෙන්ඩර් ගණුදෙනුව පිටිපස්සේ තියෙනවා කියන එක.
නමුත් ඒ ගැන නගරාධිපති කියන්නේ ඒ කතාව ප්රචාරය කරන්නේ මීගමුව මහනගර සභාවේ හොදට ජරාව කාපු නිළධාරියෙක්ලු.
කොහොම උනත් නාගරික මන්ත්රිල මේ දවස්වල ඉව අල්ලනවා. මොකද එයාලට හොදට ගද සුවද තේරෙනවා.මේ අය අතර ඉදිරියෙන්ම ඉන්න එජාප මන්ත්රිවරු තුන්දෙනෙකුත් ඉන්නවලු.මේ අය නිතරම නගරධිපතිගේ කාමරය පැත්තේ කරක් ගහනවලු